ප්‍රමුඛ පුවත 1

කළමණාකරණ සහකාර සේවා නිළධාරීන් වර්ජනයක

(UTV| කොළඹ) – දිවයින පුරා සියලුම කළමණාකරණ සහකාර සේවා නිළධාරීන් අද ලෙඩ නිවාඩු වාර්තා කර තිබේ.

කළමණාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු උදේනි දිසානායක මහතා පැවසුවේ තම ක්ෂේත්‍රයේ දිගු කලක් පවතින ගැටලුවලට බළධාරීන් විසදුම් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර රජයේ විධායක නිළධාරින්ගේ සංගමයද අද සංකේත වැඩ වර්ජනයක නිරත වේ

ඒ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා බිද වැටීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික තව්හීඩ් ජමාඩ් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන රට තුළ තහනම් කෙරේ

Mohamed Dilsad

විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්න – අධ්‍යාපන අමාත්‍යාංශය

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

Leave a Comment