ප්‍රමුඛ පුවත 1

SLIDA හරිත සතිය අද ඇරඹේ

(UTV| කොළඹ) – SLIDA හරිත සතිය – ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

පෙ.ව. 8.00 ට ආරම්භ වෙන උත්සවය සඳහා ජාර්මානු තානාපති John Rohde මහතා ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙවන පාසැල් වාරයට ර‍ජයේ පාසැල් වල ප්‍රථමික අංශය අද ඇරඹේ

Mohamed Dilsad

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරු 1000 ක් ලෙඩ නිවාඩු…

Mohamed Dilsad

සෆාරී ජීප් රථ පැදවීම සඳහා ජුලි මාසයේ සිට බලපත්‍රයක්…

Mohamed Dilsad

Leave a Comment