ප්‍රමුඛ පුවත 1

දෙවන පාසැල් වාරයට ර‍ජයේ පාසැල් වල ප්‍රථමික අංශය අද ඇරඹේ

රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද (13) ආරම්භවේ.

මේ වනවිට  සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව අද සිට පාසල්වල ඉගෙනුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇත.

අතපසු වූ අධ්‍යයන කටයුතු වෙනුවෙන් සියළු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කරන ලෙසටද අධ්‍යාපන අමාත්‍යාංශය අදාල බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

තවද සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවක් මතුවුවද සාමාන්‍ය පරිදි කාලසටහන් අනුවම අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසට ද විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක මැලේරියා දිනය අදයි

Mohamed Dilsad

ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා ශරීරය ආවරණය වන පාසල් ඇඳුමක්

Mohamed Dilsad

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment