ප්‍රමුඛ පුවත 1

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරු 1000 ක් ලෙඩ නිවාඩු…

(UTV| කොළඹ) – වෛද්‍යවරුන් 1000 ක් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් අද (04) ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවද එම සංගමය පවසයි.

මෙම විරෝධතාවට හා විරෝධතා පාගමනට රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති 17ක් නියෝජිතයින් සම්බන්ධ විමටද නියමීතයි.

විධායක සේවාවලට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු රාජ්‍ය ‘සේවාවේ ගැටලු කිහිපයක් විසඳා ගැනීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණු  වන බවත් එම සංගමය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

දුම්රිය සාකච්ඡා අසාර්ථකයි. වර්ජනය තවදුරටත්[VIDEO]

Mohamed Dilsad

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment