ප්‍රමුඛ පුවත 1

සියලුම දේශපාලන පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

(UTV | කොළඹ) – සියලු දේශපාලන පක්ෂ නායකයින් දෙසැම්බර් 04 වනදා පෙරවරු 10.00 ට ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවාතිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

එහිදී ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිමට නියමිත බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් අය කරන ඇප මුදල් සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සහ ඒ සඳහා පක්ෂවල එකඟතාව ලබා ගැනීම තවත් අරමුණක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කුණු දුම්රියෙන් රැගෙන යාම ලබන සෙනසුරාදා ඇරඹේ

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අද

Mohamed Dilsad

අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment