ප්‍රමුඛ පුවත 1

අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ [PHOTOS]

(UTV | කොළඹ) – හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 04 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. 

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම මල සිරුරු අද පෙරවරුවේ සොයාගත් බව වනජීවි නිළධාරින් සඳහන් කරයි.

ඉන් එක් ඇතින්නියක් ගැබ්බර අවධියේ පසුවන අතර, කිසියම් විෂක් ශරීර ගතවීමෙන් මෙම වන අලින් මියයන්ට ඇති බවට සැක පළ කරයි.

සීගිරිය වනජීවී නිළධාරින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts

දෙවන පාසල් වාරය ආරම්භය 29 වැනිදාට කල් යයි

Mohamed Dilsad

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment