ප්‍රමුඛ පුවත 1

SLIDA හරිත සතිය අද ඇරඹේ

(UTV| කොළඹ) – SLIDA හරිත සතිය – ප්‍රදර්ශනයේ සමරම්භක උත්සවය අද (26) කොළඹ 07 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පරිශ්‍රයේ දී පැවැත්වේ.

පෙ.ව. 8.00 ට ආරම්භ වෙන උත්සවය සඳහා ජාර්මානු තානාපති John Rohde මහතා ප්‍රධන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි 700 මැණික් කොල්ලයට යොදාගත් ජංගම දුරකථනය රසපරීක්‍ෂකවරයා වෙත

Mohamed Dilsad

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නිළ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment