ප්‍රමුඛ පුවත 1

කිරි පිටි වලටත් මිල සුත්‍රයක් එයිද?

(UTV| කොළඹ) – ආනයනික කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හදුන්වාදීමට රජය සුදානම් වෙයි.

ඉදිරි සති දෙක තුළ මෙම මිල සුත්‍රය හඳුන්වා දෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ජාත්‍යන්තර වෙළඳපලේ පවතින කිරිපිටි මිල ගණන්වලට අනුව මෙරට කිරිපිටි මිල ද වෙනස් වන ආකාරයට මෙම මිල සූත්‍රය හදුන්වාදීමට නියමිතයි.

පසුගියදා කිරිපිටි මිල සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මිල සූත්‍රයක් හදුන්වාදීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

ආනයනික කිරිපිටි මිල වැඩිකරන ලෙස සමාගම් කිහිපයක් පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කඩුවෙල නගරයේ පිහිටි පාලම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 2 වනදා

Mohamed Dilsad

පහළ වායුගෝලයේ කැළඹීමක්

Mohamed Dilsad

Leave a Comment