විදෙස්

රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 48 දෙනෙකු මරුට

(UTV|රුසියාව) – රුසියාවේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නෙන් ගින්නෙන් 48 දෙනෙක් මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයන් 27 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මිය ගිය පිරිසෙන් බහුතරය ළමයින් බව වාර්තාවේ.

ගින්න වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ ආරම්භ වූ අතර එම අවස්ථාවේ බොහෝ දෙනෙක් සිනමා ශාලා වල සිට ඇත.

660 දෙනෙකු පමණ පිරිසක් මුදවා ගෙන තිබේ.

ගින්න ඇතිවීමට හේතු තවමත් අනාවරණය වී නොමැත ඒ සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සෞදියේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට

Mohamed Dilsad

පේරු හිටපු ජනපති සිය දිවි හානි කරගනී

Mohamed Dilsad

සිරියාවේ ගබඩාවක් පිපිරීමක්.39ක් මරුට

Mohamed Dilsad

Leave a Comment