ප්‍රමුඛ පුවත 1

එත්නා ගිනි කන්ද මුහුද දෙසට කිට්ටුවට

(UTV|යුරෝපය) – යුරෝපයේ වඩාත් ක්‍රියාශීලී ගිනිකන්දක් ලෙස සැලකෙන එත්නා ගිනි කන්ද මුහුද දෙසට තල්ලු වෙමින් පවතින බව හෙළිවේ.

ඉතාලියේ සිසිලිහි පිහිටීම වසරකට මධ්‍යන්‍යායේ සිට 14mm ක් පමණ මධ්‍යධරණී මුහුදේ දිශාවට ගමන් කරන බව විද්‍යාඥයින් පවසයි.

මෙම තත්ත්වයත් සමඟ අනාගතයේදී එත්නා ගිනි කන්ද මුහුද දෙසට ගමන් කිරීමේ අධානමක් පවතින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති අද යළි දිවයිනට

Mohamed Dilsad

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අන්‍යධ්‍යයන සේවකයින් දෙදිනක වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment