ප්‍රමුඛ පුවත 1

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

(UTV | කොළඹ) – අද (19) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සියළු සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කර ඇත.

රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බව එහිදී අනාවරණ වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඒ මොහොතේදීම වහා රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක්

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment