ප්‍රමුඛ පුවත 1

අනධ්‍යන සේවකයින් තවදුරටත් වර්ජනයේ

(UTV| කොළඹ) – වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

එහි සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියා සිටියේ අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට අදට දින 25ක් ගත වුවත් බළධාරීන්ගෙන් තවමත් විසදුමක් ලැබී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට අද වැසි

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරිමට විශේෂ කමීටුවක්

Mohamed Dilsad

Leave a Comment