ප්‍රමුඛ පුවත 1

එත්නා ගිනි කන්ද මුහුද දෙසට කිට්ටුවට

(UTV|යුරෝපය) – යුරෝපයේ වඩාත් ක්‍රියාශීලී ගිනිකන්දක් ලෙස සැලකෙන එත්නා ගිනි කන්ද මුහුද දෙසට තල්ලු වෙමින් පවතින බව හෙළිවේ.

ඉතාලියේ සිසිලිහි පිහිටීම වසරකට මධ්‍යන්‍යායේ සිට 14mm ක් පමණ මධ්‍යධරණී මුහුදේ දිශාවට ගමන් කරන බව විද්‍යාඥයින් පවසයි.

මෙම තත්ත්වයත් සමඟ අනාගතයේදී එත්නා ගිනි කන්ද මුහුද දෙසට ගමන් කිරීමේ අධානමක් පවතින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් කණ්ඩායම පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව ස්‌මාර්ට්‌ හැඳුනුම්පත මැයි මාසයේ සිට නිකුත් කෙරෙන ලකුණු

Mohamed Dilsad

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

Leave a Comment