ප්‍රමුඛ පුවත 1

ජනපති අද යළි දිවයිනට

(UTV| කොළඹ) – ඉරාන දෙදින සංචාරය නිම කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) දිවයිනට පැමිණිමට නියමිතය.

ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා අතර ඊයේ (13) එරට ජනාධිපති මන්දීරයේදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වුණු අතර මෙහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් 05කට අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට දෙරට අතර පවතින ආර්ථික හා වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ එහිදී නායකයින් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඛණිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රවල දැනට පවතින සබදතා වර්ධනය කර ගැනිම පිළිබඳ සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට මරණ දඬුවම්

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

Mohamed Dilsad

Leave a Comment