ප්‍රමුඛ පුවත 1

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

(UTV| කොළඹ) – රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවයි.

අද(05) පස්වරුවේ පැවති කැබිනට් හමුවේ ඇතිවූ එකඟතාව මත එම පත්කිරීම සිදු කර තිබේ.

පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත විය.

කෙසේ වෙතත් රේගු වෘත්තීය සමිති මේ වන විට සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා ති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රථම විදෙස් සංචාරයට යන ජනපතිගේ දූත පිරිස අඩු කරයි

Mohamed Dilsad

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment