විදෙස්

මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා මිය යයි

(UTV| බ්‍රිතාන්‍ය) – සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින් මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා.

මිය යන විට ඔහු 76 වන වියේ පසු විය.

අද උදෑසන කේම්බ්‍රිජ්හි පිහිටි සිය නිවසේදී ඔහු මිය ගිය බව පවුලේ ඥාතීන් පවසා තිබේ.

ඔහුගේ දරුවන් වන ලුසී, රොබට් සහ ටිම් පවසා ඇත්තේ පියාගේ වියෝව දරා ගත නොහැකි වේදනාවක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

.

Related posts

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ගාසා දෙකට කඩයි

Mohamed Dilsad

ස්කොට් මොරිසන් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment