විදෙස්

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV| ඉතාලිය) – ඉතාලි අගමැති ගුසීපේ කොන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ, ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමත් සමඟයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මොවුන් සමග සන්ධානගතව ඇති අනෙක් පක්ෂය විසින් මෙම විශ්වාසභංගය ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

දූවිලි කුණාටුවකින් ඕස්ට්‍රේලියාවට බලපෑම්

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළි භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment