විදෙස්

ස්කොට් මොරිසන් දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.

ඒ, මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම හේතුවෙනි.

අද පැවති ඡන්ද විමසීමකින් පසු මැල්කම් ටර්න්බුල් පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ද අහිමි විය.

මේ අනූව නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවති අතර එහිදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේ ස්කොට් මොරිසන් වේ.

එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්

Mohamed Dilsad

යුක්‍රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයි

Editor O

දකුණු පිලිපීනයේ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment