ප්‍රමුඛ පුවත 1

රඹකැන් ඔයෙහි වාන් දොරටු විවෘත කෙරේ

(උදයම්,අම්පාර) –  අම්පාර මහඔය ප්‍රදේශයේ රඹකැන් ඔයෙහි වාන් දොරටු අද සවස 2 ට විවෘත කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මහඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවය.

Related posts

මැතිවරණයට පෙර තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 18 කට ආසන්න අලාභයක්

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොළ පහලට

Mohamed Dilsad

Leave a Comment