ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොළ පහලට

(UTV| කොළඹ) – ඊයේ (02) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකය පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

එහි සමස්ත දර්ශකය 5897.26 ක් ලෙස ලෙස සටහන් විය.

ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය දැක්වුණේ 2917.1 ක් වන අතර ඊයේ දිනයේ කොටස් වෙළදපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 682.7ක් වේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ සියලු පාසල් 13 වැසේ

Mohamed Dilsad

ඉන්දියානු ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

Mohamed Dilsad

හෙට සිට සතියක් පාසැල් නිවාඩු

Mohamed Dilsad

Leave a Comment