ප්‍රමුඛ පුවත 1

රටේ වගකීම භාර ගැනීමට සුදානම් – ඇමති සජිත් කියයි

(UTV| කොළඹ) – කුමන බාධක ආවද රටේ අනාගතය ශක්තිමක් කර, සෞභාග්‍යයෙන් බබලවන්නට තමන් සුදානම් බව අමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පැවසුවේ රට ගොඩ නගන වැඩසටහන,ජනතාව ශක්තිමත් කරන වැඩසටහන,ජනතාව ජීවත් කරවන වැඩසටහනට දැනටමත් තමන් අවතීර්ණ වී ඇති බවයි.

මේ රටේ වත්මන් ජනතාව,ඉපදෙන්නට සිටින පරපුරේ වගකීම භාර ගන්නා බවට තමන් මේ රටේ ජනතාවට පොරොන්දු වන බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පැවසුවේ.

සෙන්පති නන්දිමිත්‍රගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

අගමැති මහින්දට ශ්‍රීලනිප කාරක සභාවෙන් ඇරයුමක්

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

කාශ්‍යප හිමි උපවාසය අත්හරී [LETTER]

Mohamed Dilsad

Leave a Comment