ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

(UTV | කොළඹ)  – ජනාධිපතිවරණයෙන් පසු පළමු වරට මැතිවරණ කොමිෂන් සභාව අද (25) කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

මෙහි අරමුණ නිමාවට පත්වූ ජනාධිපතිවරණය පිළිබඳ සමාලෝචනයක් කිරීම මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

GSP +සහනයෙන් මත්ස්‍ය අපනයනයට විශාල වාසියක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට කුමාර වික්‍රමසිංහ මහතා…

Mohamed Dilsad

Leave a Comment