ප්‍රමුඛ පුවත 1

අගමැති මහින්දට ශ්‍රීලනිප කාරක සභාවෙන් ඇරයුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වන දා ය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කෙරෙනු ඇති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද එදිනට ඉදිරිපත් කිරීමට නියමිත බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ විරෝධතා රැළිය අද

Mohamed Dilsad

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

ජාත්‍යන්තරව පිළිගන්නා උප්පැන්න සහතිකයක් මාර්තු මාසයේ සිට…

Mohamed Dilsad

Leave a Comment