ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්‍ෂයේ කාර්යභාරය අවසන්

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍ර්‍රිවරුන් 95දෙනාම එකම කණ්ඩායමක් ලෙස සමගිව නව රජයක් පිහිටවීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කාර්යය භාර්යය අවසන් කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුව මීළගට රැස්වන දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සභාවේ ආණ්ඩුපක්ෂයේ අසුන් ගන්නා බවද හෙතෙම පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ඔක්තෝබර් 30ට පෙර ජනපති ඉල්ලන, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා..

Mohamed Dilsad

රංගේබණ්ඩාරගෙන් රජයට චෝදනාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment