ප්‍රමුඛ පුවත 1

අන්තරේ විරෝධතා අද සහ හෙට

(උදයම්,කොළඹ) –  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂය බල මණ්ඩලයේ මුලිකත්වයෙන් අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා විරෝධතා පැවැත්වීමට නියමිතය.
ඔවුන් මෙලෙස විරෝධතා දක්වන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරිම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු විරසේකර සදහන් කළේය.
දිවයිනම ආවරණය වන පරිදි  ගම්පහ, කළුතර, හම්බන්තොට, ගාල්ල, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් මෙම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

Related posts

කථානායකවරයා දේශාභිමානී ගෞරව සම්මානයකින් පිදුම් ලබයි.

Mohamed Dilsad

ඇමති මංගලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්…

Mohamed Dilsad

73 වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment