ප්‍රමුඛ පුවත 1

73 වන උදා ගම්මානය ජනතා අයිතියට

(UTV|කුරුණෑගල) – නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 73වන උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, මාකඩුවාවේ “සුභසෙන්පුර” අද (28) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පැවරේ.

මෙම උදා ගම්මානයේ මුළු නිවාස ගණන 24කි. සුභසෙන්පුර ගම්මානයේ ඉදිකිරීම් 2016 වසරේ ජූලි මාසයේ දී ආරම්භ විය. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබා දී තිබේ. මෙම උදා ගම්මානය ද සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

සුභසෙන්පුර ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3.87කි. සෑම නිවසකටම පර්චස් 15බැගින් ලබා දී තිබේ. මෙම ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් මිලියන 26.3කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයට පෙර කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී තිබුණේ නෑ – එම්.ආර්. ලතීෆ්

Mohamed Dilsad

මහනුවර නගර සීමාවේ පාසල් තවත් සතියක් වැසේ

Mohamed Dilsad

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට රජයෙන් විලම්භන කාලයක්

Mohamed Dilsad

Leave a Comment