විදෙස්

ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිපිරීමක්

(උදයම්,බංගලාදේශය) – බංග්ලාදේශයේ ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළක් අසළ දී පුද්ගලයෙකු බෝම්බයක් පුපුරුවාගෙන ඇති බව වාර්තාවේ.

ඊයේ සිදුවූ මෙම පිපිරීමේදී පොලිස් නිලධාරීන් රැසක් ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබූ බව අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු IS සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස සැක කරයි.

එහෙත් ඒ බව මෙතෙක්  බංග්ලාදේශ බලධාරීන් තහවුරු කර නොමැත.

Related posts

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් අමෙරිකානුවන් 9 ක් මරුට

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකු අතින් මිය ගිය කලු ජාතිකයා කොරෝනා රෝගියෙක්

Mohamed Dilsad

Leave a Comment