ප්‍රමුඛ පුවත 1

ජවිපෙ විරෝධතා රැළිය අද

(UTV| කොළඹ) –  ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරන ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා රැළියක් කොළඹ දී අද (22) පැවැත්වීමට නියමිතය.

ඒ බදු සහ තෙල් මිල වැඩි කිරීම, සිංගප්පූරු ගිවිසුම, තෙල් ටැංකි විකිණීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.

මෙම රැළිය  අද (22) පස්වරු 3ට පමණ පුංචි බොරැල්ල මංසන්ධියෙන් ආරම්භ වීමට නියමිත අතර ඉන් අනතුරුව  කොළඹ කොටුව දෙසට පැමිණෙන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් නඩුව කල් යයි

Mohamed Dilsad

ප්‍රීමා පිටි මිල ඉහළට

Mohamed Dilsad

දුම්වැටි තොගයක් රේගුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment