ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තරව පිළිගන්නා උප්පැන්න සහතිකයක් මාර්තු මාසයේ සිට…

(UTV| කොළඹ) – ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වන උසස් ප්‍රමිතියෙන් යුත් නව උප්පැන්න සහතිකයක් ලබන මාර්තු මාසයේ සිට නිකුත් කිරීමට කටයුතු කිරීමට නියමිතව ඇති අතර , ඊට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් ආචාර්ය එන්. සී. විතානගේ මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

විග්නේශ්වරන් සිදු කල ප්‍රකාශයට විරෝධය [VIDEO]

Mohamed Dilsad

ප්‍රතික්ෂේප වූවන් තම බලය තහවුරු කරගැනීමට ජාතිවාදය යොදාගන්නවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment