ප්‍රමුඛ පුවත 1

රඹකැන් ඔයෙහි වාන් දොරටු විවෘත කෙරේ

(උදයම්,අම්පාර) –  අම්පාර මහඔය ප්‍රදේශයේ රඹකැන් ඔයෙහි වාන් දොරටු අද සවස 2 ට විවෘත කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් මහඔය දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බවය.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි රහිත කාලගුණයක්.

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු පිරිස ලබන යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

Leave a Comment