ප්‍රමුඛ පුවත 1

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

(උදයම්,කොළඹ)  – රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඇමරිකාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අද දින ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර කළ බව අප වර්තාකරු පැවසීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

Mohamed Dilsad

තාජුදීන්ගේ ඝාතනයට අදාළ නඩුව නොවැම්බරයට කල් යයි

Mohamed Dilsad

Leave a Comment