ප්‍රමුඛ පුවත 1

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වී අද දිනයට වසර 4ක්  සම්පුර්ණ වේ.

ඒ නිමිත්තෙන් ඊයේ(07) රාත්‍රියේ  ජනාධිපති කාර්යාලයේදි සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක්පැවැත්වුණි.

පසුව අද උදෑසන මහා සංඝරත්නය සඳහා දානය පිරිනැමීම ද සිදු කල බව ජනධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරිමට විශේෂ කමීටුවක්

Mohamed Dilsad

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා සහය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

Leave a Comment