ප්‍රමුඛ පුවත 1

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

(UTV| කොළඹ) – පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වේ.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙනි.

මෙම පක්ෂ නායක රැස්වීමේදී ලබන 8 වනදායින් ආරම්භ වන නව සැසිවාරය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ නව පාර්ලිමේන්තු සැසිවාරයේ ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය සහ න්‍යාය පුස්තකය සකස් කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් මෙහිදී අවධානය යොමුවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

රණමයුර සම්මාන පදක්කම සොයා ගනී

Mohamed Dilsad

සතොස ලොක්කෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment