ප්‍රමුඛ පුවත 1

සතොස ලොක්කෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට රැකියාව ලබාගැනීම හේතුවෙනි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතොස ආයතනයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කර ඇත.

තමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව ප්‍රකාශ කර ඔහු මෙම තනතුරට පත්ව තිබේ.

ඒ සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇති අතර ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හංවැල්ලේ ඝාතනයට අංගොඩ ලොක්කාගේ සගයන් තිදෙනෙක් අල්ලයි

Mohamed Dilsad

මරණ දණ්ඩනය පිලිබඳ අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් හමුවී කරුණු දක්වයි.

Mohamed Dilsad

පළාත් සභා සීමානිර්ණ වාර්තාව ගැන පංචපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment