Trending News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසියේ රැස්වීමක් කැඳවයි

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් වන විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Singaporean and Sri Lankan Army Chiefs meet in Malaysia

Mohamed Dilsad

Lanka charges asylum seeker deported from family by Australia

Mohamed Dilsad

2019 ஆம் ஆண்டின் முதலாவது கட்சி தலைவர்களுக்கான கூட்டம் இன்று

Mohamed Dilsad

Leave a Comment