Trending News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසියේ රැස්වීමක් කැඳවයි

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් වන විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

வாகன விபத்தில் மூவர் மரணம்

Mohamed Dilsad

ரணில் ஜெயவர்தன இலங்கைக்கான பிரிட்டிஷ் வர்த்தக தூதுவராக நியமனம்

Mohamed Dilsad

Leave a Comment