ප්‍රමුඛ පුවත 1

රටපුරා වර්ෂාපතන මාන 200ක්

(උදයම්,කොළඹ)   –  දිවයින පුරා නව වර්ෂාපතන මාන 200ක් පමණ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ මෙම වර්ෂාපතන මාන මඟින් සෑම විනාඩි දහයකට වරක්ම දත්ත ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

මෙමගින් අධික වර්ෂාවක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව අනාවැකි පළ කිරීමේ හැකියාව පවති.

Related posts

අධිකාරීන් දෙකකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment