ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

(UTV|යාපනය) – උතුරු මුහුදේ නිතීවිරෝධී ලෙස මසුන් මැරූ ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් සහ ඒවායේ සිටි ධීවරයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලූයම නාවික හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඩෙල්ෆ් දූපත ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුණු එම ඉන්දීය ධීවරයන් සහ ධීවර යාත්‍රා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.

කන්කසන්තුරේ පොලීසිය හා එක්ව එහිදී ඉන්දීය ධීවරයන්ගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වලස් ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

වැසි තත්ත්වයේ අඩුවක්

Mohamed Dilsad

යාපනය විශ්වවිද්‍යාලයට සිසුන්ට ඇතුල් වීමේ තහනමක්

Mohamed Dilsad

Leave a Comment