Trending News

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් 14 ක් යළි සලකා බැලීම ලබන 19 වනදා

(UTV|කොළඹ)  – පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 ක් ලබන 19 වනදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කරයි.
අදාළ පෙත්සම් අද(16) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මේ බව දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

மாத்தறை மாணவன் உயிரிழப்பு – மூன்றாவது சந்தேகநபருக்கும் விளக்கமறியல்

Mohamed Dilsad

එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

Editor O

பாராளுமன்ற தெரிவுக் குழு இன்று கூடுகிறது

Mohamed Dilsad

Leave a Comment