ප්‍රමුඛ පුවත 1

යාපනය විශ්වවිද්‍යාලයට සිසුන්ට ඇතුල් වීමේ තහනමක්

 

(UTV | කොළඹ) – යාපනය විශ්වවිද්‍යාලය විසින් හෙට (27) සහ අනිද්දා (28) විශ්වවිද්‍යාල භූමියට සිසුන් ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලය තුළ කිසිදු කටයුත්තක් සිදුකිරීමට එම දින දෙක තුළ සිසුන්ට හැකියාවක් නොමැති බව යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා වන මහාචාර්ය කේ. කන්දසාමි දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

Mohamed Dilsad

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

මෙවර ඡන්දය දීමට එක් කෝටි 60 ලක්ෂයකට සුදුසුකම්

Mohamed Dilsad

Leave a Comment