ප්‍රමුඛ පුවත 1

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

(UTV| කොළඹ) –  සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල අනිවාර්යයෙන්ම ඉහළ නැංවීම සිදුකළ යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

දැනට ඉන්ධන අලෙවියෙන් සංස්ථාවට දිනකදී රුපියල් මිලියන 38 ක පාඩුවක් සිදුවන බවත් එය පියවීමට නම් වහාම තෙල් මිල ඉහළ දැමිය යුතු බව අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන මිල තීරණය කෙරෙන මිල සූත්‍රයක් සැකසීමේ කටයුතු මේ වනවිට සිදු  කරන බවද අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත් අදාළ මිල සූත්‍රය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දිය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී දිවයිනට

Mohamed Dilsad

මේ වසරට අදාළ කොරියානු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

අයහපත් කාළගුණයෙන් උඩරට දුම්රිර ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment