ප්‍රමුඛ පුවත 1

මහනුවරට හෙට ජල කප්පාදුවක්

 

(UTV | කොළඹ) –  හෙට (28) පෙරවරු 9.00 සිට පැය 28 ක කාලයක් සඳහා මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මහනුවර දකුණ බල ප්‍රදේශයට අයත් නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව සිකුරාදා පස්වරු 1.00 දක්වා උඩුනුවර, ගෙළිඔය, වැලිගල්ල, එගොඩ කළුගමුව, මෙගොඩ කළුගමුව, අඹකුඹුර, ගනේගොඩ, දවුලගල, හිද්දවුල සහ පිළිමතලාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

Mohamed Dilsad

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment