ප්‍රමුඛ පුවත 1

රටපුරා වර්ෂාපතන මාන 200ක්

(උදයම්,කොළඹ)   –  දිවයින පුරා නව වර්ෂාපතන මාන 200ක් පමණ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ මෙම වර්ෂාපතන මාන මඟින් සෑම විනාඩි දහයකට වරක්ම දත්ත ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

මෙමගින් අධික වර්ෂාවක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව අනාවැකි පළ කිරීමේ හැකියාව පවති.

Related posts

ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

ෆේස්බුක් තහනම සිකුරාදා ඉවතට

Mohamed Dilsad

Leave a Comment