Trending Newsඑසැන පුවත්දේශීය

මතීෂ පතිරණ ගැන ලසිත් මාලිංග තැබූ සටහන

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති 20-20 තරඟයේදී, මතීෂ පතිරණ පන්දුවාර 04 තුළ ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගැනීමට පිළිබඳ ලසිත් මාලිංග පේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, “අද සීයාට බැනපු අය ගොඩක් දෙනෙක් සතුටු කරන්න ඔයාට පුළුවන් වෙලා. හරිම සතුටුයි ඔයා ගැන පතී! මතකයිනේ කිව්ව එකක් දෙකක් වැරදුනොත් අයිනේ බනිනවා පතී! ඒකට දැන් ඔයා පුරුදු වෙන්න. අමාරුම තැන අමාරුවෙන්ම හිටගන්න,” යනුවෙනි.

මාලිංගගේ මෙම සටහන තුළින් මතීෂ පතිරණගේ දක්ෂතාව අගය කරන අතරම, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එල්ල වන පීඩනයට සහ විවේචන වලට ශක්තිමත්ව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද ඔහු උපදෙස් ලබා දී තිබේ

Related posts

கனரக வாகனம் பாதையில் தாழிறங்கியது .. தலவாக்கலை டயகம வீதி போக்குவத்து தடை மாற்றுவழியை பயன்படுத்துமாறு வாகன சாரதிகளுக்கு பொலிஸார் வேண்டுகோள் – [photos]

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

ගිනිගත් නිවාසවලට රජයෙන් වන්දිත් අරන් ගෙවලුත් අරන්

Editor O

Leave a Comment