Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ සහ කර්නාටක ප්‍රාන්ත මහඇමති අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම  නායකයෙකු වන කර්ණාටක ප්‍රාන්තයේ  සිද්ධරාමයියා මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) දින බැංගලෝර්හි  පිහිටි මහ ඇමති නිල නිවසේදී පැවැත්වින. .

කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා සංවර්ධනය සහ  දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන්  සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගත්තේය.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත. .

Related posts

Confidence motion on Ranil passed in Parliament [UPDATE]

Mohamed Dilsad

Suranga Lakmal appointed Captain for Test matches against South Africa

Mohamed Dilsad

Group of Parliamentarians led by Speaker to visit Kandy

Mohamed Dilsad

Leave a Comment