කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (27) දහවල් උපවාසයක් ආරම්භ කර තිබේ.
ඒ පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ සාමාජිකයන් පිරිසක් විසිනි.
තමන් ගුරු සේවයට අන්තර්ගහනය කරන ලෙස ඉල්ලමින් ඔවුන් මේ විරෝධතාවයේ යෙදී සිටී.
උපවාසය නතර කරන ලෙස පොලිසිය විසින් දැනුම්දීමත් සමග එම ස්ථානය උණුසුම් තත්ත්වයක් හට ගැණින. .
සංගමයේ සාමාජිකයන් සිවි දෙනෙකු උපවාසයේ නිරතව සිටින අතර සෙසු පිරිස අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වී සිටිිිි ති..
