Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් …!

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (27) දහවල් උපවාසයක් ආරම්භ කර තිබේ.
ඒ පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ සාමාජිකයන් පිරිසක් විසිනි.

තමන් ගුරු සේවයට අන්තර්ගහනය කරන ලෙස ඉල්ලමින් ඔවුන් මේ විරෝධතාවයේ යෙදී සිටී.

උපවාසය නතර කරන ලෙස පොලිසිය විසින් දැනුම්දීමත් සමග එම ස්ථානය උණුසුම් තත්ත්වයක් හට ගැණින. .

සංගමයේ සාමාජිකයන් සිවි දෙනෙකු උපවාසයේ නිරතව සිටින අතර සෙසු පිරිස අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වී සිටිිිි ති..

Related posts

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා, මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත්වන බව ලිඛිතව දන්වයි.

Editor O

நைஜீரியா நாட்டின் முன்னாள் ராணுவ தளபதி சுட்டுக்கொலை

Mohamed Dilsad

ලොහාන් රත්වත්තේගේ බිරිඳ, එළඹෙන 07 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරයි.

Editor O

Leave a Comment