Trending Newsඑසැන පුවත්දේශීය

නව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බහු පාර්ශ්වීය සාකච්ඡාවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශ්වීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී අද (22) පැවැත්විණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

මෙම බහු පාර්ශ්වීය සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ onetext initiative ආයතනය විසිනි.

සහභාගි වූ පිරිස.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ශ්‍රීනාත් මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ,ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා.
අධි නීතිඥ ලාල් විජේනායක මහතා.
ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය.
නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා.
නීතිඥ සමන් සේනාධීර මහතා.
ආචාර්ය අතුල සිරි සමරකෝන් මහතා.
ධම්ම දිසානායක මහතා.
හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා.
ආචාර්ය විරංජන හේරත් මහතා.
මාධ්‍යවේදී සුනිල් ජයසේකර මහතා.

Related posts

சுட்டெரிக்கும் வெயில் காரணமாக 15 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

“SLFP – UNP to sign new MoU to work together” – Minister Duminda Dissanayake

Mohamed Dilsad

රංජන්ගේ හඩ පරීක්ෂණයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment