Trending Newsඑසැන පුවත්දේශීය

රටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක්

දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කළේය.

Related posts

WhatsApp செயலி பாவனையாளர்கள் கவனத்திற்கு

Mohamed Dilsad

மீன் ஏற்றுமதியின் மூலம் இலங்கைக்கு கிடைக்கும் வெளிநாட்டு வருமானத்தை அதிகரிப்பதே நோக்கம்

Mohamed Dilsad

ஞானசார தேரரின் சிறுநீரகத்தில் கல்-டாக்டர்

Mohamed Dilsad

Leave a Comment