Trending Newsඑසැන පුවත්දේශීය

බස්රථයක් පෙරළී රියදුරු ජීවිතක්ෂයට

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ  බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරළීමෙන්, බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

එක්වරම, බසයේ රියදුරු අසුන පිහිටි දොර විවෘතව ඇති බවත් ඒ අවස්ථාවේදී රියදුරු එම දොර වැසීමට තැත් කර තිබේ. එහිදී බස් රථය පාලනය කරගත නොහැකිව අසළ තිබූ පස් කණ්ඩියක ගැටී බස් රථය මාර්ගයේ පෙරළී ඇත.

අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම පිරිස අතර බස් රථයේ කොන්දොස්තරවරයා, කුඩා ළමයෙකු සහ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

Related posts

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

சிறுபான்மையைத் துண்டாடும் திருகுதாளங்கள்

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment